පහසු වටපිටාවක දිවි ගෙවන්න, අභිමානයෙන් දිදුලන්න කොළඹ නගරය තුළ සංස්කෘතිය, නිර්මාණශීලිත්වය සහ ප්‍රජා ජීවිතය සැමරීමේ ප්‍රතිපත්තියක් කොළඹ නගරයට තමන්ගේම වූ ප්‍රජා සවියක්, දක්ෂතාවක් හා පුරාවෘත්තයක් ඇත.
නගරයේ වෙසෙන කාන්තාවගේ අයිතිය කොළඹ නගරයේ කාන්තා ආරක්ෂාව, ඇයගේ සනීපාරක්ෂාව සහ අභිමානය පිළිබඳ ප්‍රතිපත්තිය කොළඹ නගරයේ සෑම අස්සක් මුල්ලක් නෑර නිදහසේ ගමන් කිරීමටත්, ආරක්ෂිතව
සෞඛ්‍ය සම්පන්න කොළඹක් – සවිමත් ජීවිතයක් කොළඹ නගරයේ සෑම ගෘහකාණ්ඩ ප්‍රදේශයක් වෙතම සෞඛ්‍යාරක්ෂණය ගෙනයාම පිළිබඳ ප්‍රතිපත්තිය යහපත් සෞඛ්‍යය මූලික අයිතියක් වේ. එය, ස්වල්ප දෙනෙකුට සීමා වූ
ආරක්ෂිත පියෙසි හා සවිමත් මූලාංකුර කොළඹ නගරය තුළ සුරක්ෂිත, ජීවත්වීමට සුදුසු සහ ගෞරවනීය නිවාස සඳහා ප්‍රතිපත්තියක් කොළඹ නගරය තුළ බොහෝ පවුල් පිරිසිදු ජලය, සනීපාරක්ෂාව හෝ
සෑමට ප්‍රවේශය සලසා ගැනීමට පහසු කොළඹ නගරයක්. අභිමානනීය, ගෞරවණීය පුරවරයක් පිළිබඳ ප්‍රතිපත්තියක් සැබවින්ම වැඩිහිටියන් සහ ආබාධ සහිත පුද්ගලයින් ද ඇතුළුව සෑම කෙනෙකුගේම අවශ්‍යතා සපුරාලන නවීන පන්නයේ නගරයක්
සමීපස්ථ මහ මාර්ග හා සවිමත් සබඳතා කොළබ නගරය තුළ වඩා ආරක්ෂිත, සුහුරු හා ඇතුලාන්තීය පොදු ගමනාගමනය පිළිබඳ ප්‍රතිපත්තියක්. දුර බැහැර සිට ජන සමූහයන්, දිගු ගමනකින් පසු
මුල් අවධියේ සිට එක හා සමානව ඉගෙන ගැනීම කුමන ස්ථානයක ජීවත් වුවත්, සෑම දරුවකුට ම ශක්තිමත් ජීවිත ආරම්භයක් හිමිවිය යුතු ය. කොළඹ නගරයේ ජීවත් වන බොහෝ දරුවන්ට ඔවුන්
Dry Today, Safe Tomorrow A Policy for Flood Prevention, Drainage Reform, and Climate Resilience in Colombo.